ප්‍රශ්නය
Dr, gabini mawakata sathi 30 di pamana guwan gathawemata doctrsla awasara denawada?fit to fly awasaraya matha guwan samagama sathi 35k wanathuru fly kirimata awasthawa laba denawa
පිළිතුර
සංකූලතාවයක් නැතිනම් ගමන් කිරීමට හැකියාව තිබෙනව. නමුත් කලාතුරකින් කලින් දරුවා බිහිවීමට අවදානමක් තිබෙන නිසා සමහර ගුවන් සාමාගම් මේ සඳහා අවසර නොදෙන්න පුළුවන්.