Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු සාම්පලය ගෙදර ඉඳන් ගෙනියන්න පුළුවන්ද?

Can a semen sample be collected at home and taken to the lab?

Shukranu Parikshavak karaganimedi, Shukranu a velema laba denna oneda? nethinam nivasedi shukranu labagena lab ekatata denna puluvanda? a report eka ganna kochchara davas yanavada?

අසන ලද්දේ: Th*** · වයස 40

පුළුවන් තරම් ඉක්මනින් ලබා දිය යුතුයි. මේ සඳහා සුදුසුම ක්‍රමය රසායනාගාරයේදීම ලබා දීමයි.