ප්‍රශ්නය
Doctr,daru prasuthiyen pasu daruwa samaga mawata widesha gatha wemata sidu unoth kopamana kalakin pasu yama arakshithada?
පිළිතුර
මුල් සති දෙකෙන් පසු සංකූලතාවක් නැතිනම් අත්‍යවශ්‍ය ගුවන් ගමන් වල යෙදිය හැකියි. නමුත් දීර්ෂ ගුවන් ගමනක යෙදීමට සුදුසු වෙන්නේ සති 6කට පසුවයි.