VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor api bedala Dan mass 7k thama babala ne. Api lingikawa ekathu uunama mahattayata shukranu pitaunama newatha ewa mage yoni margaya dige eliyata enawa.eka asamanya thathwayakda…
මෙය සාමාන්ය තත්වයක්. ගැබ් ගැනීම ප්රමාද වෙන්න වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
Dr mama marry karala auruddak wenawa.mama a aurudde babek heduwe ne.namuth man birth control mukuth use kare ne.natural planing eken thamai control kare.eth denata masa 2k api daru…
මෙයට හේතුව මුත්රා ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කරවාගෙන සුදුසු ප්රතිකාර ලබා ගන්න. ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණීදැයි දැන ගන්න පුළුවන්.
Saru kalaya tula shukkaranu pita nounat purushayata yana sawaya thulin babek pilisida gatahakida?dimbayak pitawenne mas suddiyen keweni dinayeda?ehi sajiwi au kalaya kopamanada
සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාවය වැඩි කාලය. ඔසප් චක්රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගැනීමට අවශ්යවෙන්නේ පිටවෙන මිලියන ගණනක් ශුක්රාණු වලින් එකක් පමණයි. මේ නිසා අනාරක්ෂිත ලිංගික එක් වීමකදී සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්…
Dctr den mage kalalayata masa 2i.mata serisare bade siyum wedanawak enawa.eka ekmanatama nathi wenawa.meya saamanya deyakda?
ඔව්. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
Mata tuwinsla idala 7 mounth walin nati una dan 1 year wenawa ane docter ai aai tama mata babak natta plz help me docter.matacdocter meet wenna kohamada?
කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්තා තිබෙනව. මෙයට කිසියම් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https:…
doctor,pregnancy wennata kalin frolic asid eka bonnama oni da.
ඔව්. ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන දිනට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ආරම්භ කරන්න.
Mama palaweni wathawata mage mahattaya ekka ekata hetapu dawase anit aya wage magen le pitawimak sidu une naha. Et eda eyata eka prasnayak une naha. Et dan eya Mata nitarama chodan…
රුධිර වහනය සිදුවීමට කන්යාපටලය ඉරීයාමකට ලක්විය යුතුයි. නමුත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්යා පටලයක් පිහිටන්නේ නැහැ. තවත් සමහර අවස්ථාවල කන්යා පටලය ඇදෙන සුළු නිසා සංසර්ගයේ දී ඉරීයාමක් සිදු වෙන්නේ නැහැ. මේ ගැන අවබෝධයක් නැති නිසයි මෙවැනි ගැටළු ඇති වෙන්නේ.
Docter.mama marry kale giya aurudde March wala.Mata 2 parak aboshan una.sathi 5di withara.Wash kale ne.normal ain una.mama dan newatha pregnat.mama baya nisa voj sir meet una .Mata…
ප්රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් මෙම ඖෂධය මගින් වැලකෙනව. කලලයේ ආසාමාන්ය තත්වයක් නිසා සිදුවිය හැකි ගබ්සාවන් ඉන් වලක්වන්න බැහැ. වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.