නම: Im*** | වයස: 24
ගැටළුව

Doctor api bedala Dan mass 7k thama babala ne. Api lingikawa ekathu uunama mahattayata shukranu pitaunama newatha ewa mage yoni margaya dige eliyata enawa.eka asamanya thathwayakda?

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)