ලිංගිකව එකතු වුණාට පස්සේ ශුක්‍රාණු ආපහු පිට වීම සාමාන්‍යද?
Is it normal for semen to come back out after sex?
Doctor api bedala Dan mass 7k thama babala ne. Api lingikawa ekathu uunama mahattayata shukranu pitaunama newatha ewa mage yoni margaya dige eliyata enawa.eka asamanya thathwayakda?
මෙය සාමාන්‍ය තත්වයක්. ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?