Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter.mama marry kale giya aurudde March wala.Mata 2 parak aboshan una.sathi 5di withara.Wash kale ne.normal ain una.mama dan newatha pregnat.mama baya nisa voj sir meet una .Mata vegeston 200 dunna yoni margen athul karanna.a tablet aka denne so Docter.newatha Mata mukuth wennethi wei neda Docter.godak pin .

අසන ලද්දේ: Ma*** · වයස 24 · 669 views

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් මෙම ඖෂධය මගින් වැලකෙනව. කලලයේ ආසාමාන්‍ය තත්වයක් නිසා සිදුවිය හැකි ගබ්සාවන් ඉන් වලක්වන්න බැහැ. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.