නිවුන් දරුවන් නැති වී අවුරුද්දක් ගියත් ගැබ් නොගන්නේ ඇයි?
Why no pregnancy a year after losing twins?
Mata tuwinsla idala 7 mounth walin nati una dan 1 year wenawa ane docter ai aai tama mata babak natta plz help me docter.matacdocter meet wenna kohamada?
කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. මෙයට කිසියම් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. සතියේ දින වල උදේ 7.30ට කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී මා හමුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?