ශුක්‍රාණු පිට නොවුණත් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen without ejaculation?
Saru kalaya tula shukkaranu pita nounat purushayata yana sawaya thulin babek pilisida gatahakida?dimbayak pitawenne mas suddiyen keweni dinayeda?ehi sajiwi au kalaya kopamanada
සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාවය වැඩි කාලය. ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගැනීමට අවශ්‍යවෙන්නේ පිටවෙන මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. මේ නිසා අනාරක්ෂිත ලිංගික එක් වීමකදී සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?