Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor,pregnancy wennata kalin frolic asid eka bonnama oni da.

අසන ලද්දේ: sa*** · වයස 31 · 430 views

පිළිතුර

ඔව්. ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන දිනට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ආරම්භ කරන්න.