සමහර අයට පළමු වතාවේ ලේ නොයන්නේ ඇයි?
Why do some women not bleed the first time?
Mama palaweni wathawata mage mahattaya ekka ekata hetapu dawase anit aya wage magen le pitawimak sidu une naha. Et eda eyata eka prasnayak une naha. Et dan eya Mata nitarama chodana karanwa man wena kenek ekka idala awa kiyala. Me prasnaya nisa man godak manasika apahasutawayakata pat wela inne. Mata mehema wenna hetuwa pahadili karala denna.
රුධිර වහනය සිදුවීමට කන්‍යාපටලය ඉරීයාමකට ලක්විය යුතුයි. නමුත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. තවත් සමහර අවස්ථාවල කන්‍යා පටලය ඇදෙන සුළු නිසා සංසර්ගයේ දී ඉරීයාමක් සිදු වෙන්නේ නැහැ. මේ ගැන අවබෝධයක් නැති නිසයි මෙවැනි ගැටළු ඇති වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?