VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr masa 3kata kalin mage periods dawas 6 kin late una. BT 7 weni dawase menstruation patan gathta..Dan me mase apahu periods dwas 6k parakku una..sudu pata liquid akak vagina aken…
දරු පිළිසිඳ ගැනීම ප්රමාදවේනම් එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඔසප්වීම දින කිහිපයක් ප්රමාදවීම සාමාන්ය තත්වයක්
Doctor,mata anthimata menses hedune 2016.05.13.mama sathi 6n vog kenekta pennuwa.vog kiuwa scan karala sathi 6ka babek ne sathi 4ka babek inne kiyala.ayeth 2 weeks walin enna kiuwa…
මුලින්ම සිදු කරන ස්කෑන් පරීක්ෂණය දින අනුමාන කිරීමට වඩාත් නිවැරදි ක්රමයයි.
Dr endometriosis and fibroid tvs ekak magin haduna ganna puluwanda? Ekata laparoscopy ekak karanna oneda? Mama tvs ekak kala. Mata ehema thathwayak na kiuwa. Plz answer. Thank you.
පුළුවන්. සමහරවිට එන්ඩොමෙට්රියෝසිස් තත්වය ස්කෑන් පරීක්ෂණයේදී හඳුනා ගැනීමට අපහසු වෙනව. එවිට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්යයි.
ඩොක්ටර් මගෙ බිරිදගෙ ඩිම්බ පිට නොවන බව දැනගත්ත ...ඒ වගෙම මගෙ ශුක්රාණු වල මි.ලී.1 ට බිලියන 09 තියෙන්නේ ...චලන හැකියාව 13% අපිට මොනම ක්රමයකටවත් දරුවකු සෑදිය නොහැකිද....වෙන අයෙකුගෙ ඩ…
පුළුවන්. මේ සඳහා දියුණු තාක්ෂණ ක්රම තිබෙනව.
doctor, mage babata-girl- 1 month wenawa. dan tika dawasaka idan urine pass karanna kalin ninden negitala apahasuwen adanawa. e ai doctor.
මේ ගැන ලමා රෝග වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
සර්.මගේ බිරිද ට බබෙික් ලැබෙන්නඉන්නනේ.දැන් සති 31 ක් විතර වෙනවා.අද කිලිනික් ගිය පසු මිස් කියලා ලමයා හැරිලා කියලා.දැන් මොනාද අපිට කරන්නපුලුවන්.බය ව්ය යුතුද.තවද බිරිද ට රැට හුසුම ගැනි…
හුස්ම ගැනීමේ අපහසුව සාමාන්ය තත්වයක්ද රෝග තත්වයක්ද යන්න දැන ගැනීමට වෛද්ය උපදෙස් ලබා ගන්න. බබා හැරී ඇති නම් එය සාමාන්ය තත්වයක්. එසේ නැතිනම් ඒ ගැන විස්තර පහත ලිපියෙන් දැන ගන්න. http://www.vog.lk/642-breech-baby.php
Dr. Mata dana ganna one husband widesha gatha wela inne eya masa 3kata enawa e awama api daruwek hada ganna bala poroththuwen inne eya enakan man vog dr kenek muna gasunata kamak n…
ඔබේ කිසියම් ගැටළුවක් ඇතිදැයි කලින් පරීක්ෂා කර බැලීමට හැකියි.
Dr mata period hadenne 24. Api November 4 babek hadanna balaporoththuwen ekathu una .me mase mata thawa period na habai hcg chek kalama pregnantuth na . mata period hadeida pregnan…
ඔබ ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඇති ක්රමය මුත්රා හෝ රුධිරය පරීක්ෂාකර බැලීමයි. උපත් පාලන පෙති නිසා පසුකාලීනව දරුඵල අහිමි වෙන්නේ නැහැ.