Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr endometriosis and fibroid tvs ekak magin haduna ganna puluwanda? Ekata laparoscopy ekak karanna oneda? Mama tvs ekak kala. Mata ehema thathwayak na kiuwa. Plz answer. Thank you.

අසන ලද්දේ: Di*** · වයස 29 · 404 views

පිළිතුර

පුළුවන්. සමහරවිට එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය ස්කෑන් පරීක්ෂණයේදී හඳුනා ගැනීමට අපහසු වෙනව. එවිට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍යයි.