Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata period hadenne 24. Api November 4 babek hadanna balaporoththuwen ekathu una .me mase mata thawa period na habai hcg chek kalama pregnantuth na . mata period hadeida pregnant weida. Man auruddata wadi kalayak mithuri pavicchi kala ea nisa mata gab ganimata prashna athi weida,

අසන ලද්දේ: Na*** · වයස 24 · 482 views

පිළිතුර

ඔබ ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඇති ක්‍රමය මුත්‍රා හෝ රුධිරය පරීක්ෂාකර බැලීමයි. උපත් පාලන පෙති නිසා පසුකාලීනව දරුඵල අහිමි වෙන්නේ නැහැ.