VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Mata dan hariyatama 17 weeks.mage bada nam thama adui. A ai doctor.anith de Mata thama wamane kalanthe gathiya enawa a ai doctor.Mata meya matath apahasuwak.aye doctor Mata…
උදරයේ ප්රමාණය වෙනස් වෙන්න පුළුවන්. එය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මේ ගැන බියවිය යුතු නැහැ. ඔබ සඳහන් කරන රෝග ලක්ෂණ මේ කාලයේ ඇතිවෙන සාමාන්ය තත්වයන්.
Dharuweku balaporothuwen sitinawa.mage masika osap dhinaya pasuwee dhina 3k wenawa 2weeks idhan lawata bade kakumak pawathinawa.meya osap sadhaha ena rudhawakdha natham pregnancy s…
මේ ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි දැනගැනීමට බැහැ. සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂා කර බලන්න.
Loop use karannethuva wena mokuth use karanna berida? Vithinna beheth nedda dctr?
උපත් පාලනය සඳහා විවිධ ක්රම තිබෙනව. නික්ෂේපන, ගිලින පෙති, ලූප්, සම යට තැන් පත් කරන කරල් ඉන් කිහිපයක්. ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡාකර සුදුසු ක්රමයක් තෝරා ගන්න.
Dr mata sati 9 baba abortion una. babage wardanaya godak adu nisa ehema une kiyala dr kiwwe. bleed wela giye mama 28 wenida. 29 ude scan karala kiwwa complete misscarag kiwwa.mata…
නැවත රුධිර වහනයක් හෝ වේදනාවක් ඇති නොවේ නම් පරීක්ෂා කිරීමට අවශ්ය නැහැ.
Dr. Mama mery karala masa 9 mata tama babalanea mamai mage hassbanui dr kenek lagata giya giyata passe mata tvs scan ekak kara eka balala dr kiuwa mage dimba moranawa adui kiyala a…
ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු නොවේ නම් ඒ සඳහා ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව. ආහාර පාලනය සහ ව්යායාම මගින් ශරීරයේ බර අඩුකර ගැනීමත් ඩිම්බ මේරීමට උපකාරී වෙනව.
Mama marry karala denata 6 month wenawa.. mata denaganna one sansargayen kopamana kalayakinda daruwek labenna innawa kiyala denaganna puluwan kiyana eka?
ඔබට නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ විට ගැබ් ගැනීමක් සිදුවී ඇතිදැයි සැක කරන්න පුළුවන්. එවිට මුත්රා හෝ රුධිර පරීක්ෂණයක් කල හැකියි.
මාගේ අවසන් ඔසප් වීම සිදුවුනේ 2016-08-27 ඊට පසු ඔසප් නැවතුන නිසා මුත්ර පරීක්ෂණ 2 ක් කරා.. ඊට පසු තහවුරු වුනා ගැබ් ගත් බව..මාස සති 8 වුවාට පසු වෛද්යවරයෙක් හමුවුනා..ඊට පසු ස්කෑන් පර…
ඔබට වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නොමැති නම් වෛද්ය වරයා උපදෙස් දී ඇති පරිදි නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක්වෙන්න. යෝනි මාර්ගය හරහා සිදුකරන ස්කෑන් පරීක්ෂණයකින් මුල් කාලයේ දරුගැබ වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකියාව තිබෙනව.
Doctor, api marry karala danata awrudu 2 k wenawa. Mulin maasa 10 k withara upath paalana pethi biwwa. Dan awruddaka withara idan babek balaaporoththuwen innawa. Maasa thunaka with…
මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. කිසිම ගැටළුවකින් තොරවත් ගැබ් ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකර බැලිය යුතුයි.