ස්කෑන් එකේ මෝරපු ඩිම්බ පෙන්නුවත් ගැබ් නොගන්නේ ඇයි?
Why no pregnancy even when the scan shows mature eggs?
Doctor, api marry karala danata awrudu 2 k wenawa. Mulin maasa 10 k withara upath paalana pethi biwwa. Dan awruddaka withara idan babek balaaporoththuwen innawa. Maasa thunaka withara idan vog doctor kenekgen treatments karagena yanawa. 10/20 Menses wela dawas 12 scan eka kalahama morapu dimba thunak thiyennawa kiwwa. eth 11 /20 nawatha menses una. Mita kalin awastha dekakadima scan ekedi saru dimba thiyenawa kiwwa. Eth babek hadune naha. Mese wanne ai? Upades pathami.
මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. කිසිම ගැටළුවකින් තොරවත් ගැබ් ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?