Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor man den 32weeks pregnant mata nidagnna welawata ehema husma ganna amarui wage denenawa tikak wela giyama hariynawa.wedak karamath e wage mahnsiyak denenawa.den dawas 2k wage…

පිළිතුර

මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, nata tana banale ne. Blois test ekak Kuala. Dimba gitana pramanaya 0,21 (tibiya uthu pramanaya 0,20-1,40) nata babala labenne nadda? Mama Italy walin. Plese nata vari pulit…

පිළිතුර

මෙම ගැටළුව පැහැදිලි නැහැ. එක් පරීක්ෂණ වාර්තාවකින් පමණක් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව දැන ගන්න බැහැ. තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි.

Is*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mage mahaththayage seminal fluif analysis report aka,sperm concen. 121 million/rapid progression 24/slow progression 19/morphology normal forms 58/abnormal 42 Me repot akata anu…

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍යයි.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

ෙෙවද්‍යතුමනි, මට දැනගන්න ඔි ෙන් මට මාසික ඔසප් විම සිදුවන්ෙන් මාස ෙදකකට සැරයක් ව ෙග් .මට අවුරැදු 16 සිට එය එ ෙස් සිදු ෙවි. ෙමය විවාහයක් සිදු වුව ෙහාත් එයට බලපානු අැත් ද දරැවන් ෙනාලැ…

පිළිතුර

මෙය සමහරවිට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතු වෙන්න පුළුවන්. එසේ වුවහොත් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.

Pr*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

sir., alutha ipaduna babekuta use krnna hodama saban cream shampo product eka mokakda.? mge deiver ekta thawa dawas 3 k tiyenne.puluwan ikmanta mta pilithurak labadenna.thankyou

පිළිතුර

බොහෝ සබන් සහ ක්‍රීම් වර්ග වෙළඳ පොලේ තිබෙනව. ඒවායේ සැලකිය යුතු වෙනසක් නැහැ. ඔබ කැමති වර්ගයක් තෝරා ගන්න පුළුවන්.

sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. gabini samaye( 2 week) withara dan. kamata sudusu ha nusudusu ahara saha wenath dewal monawada....?

පිළිතුර

පහත ලිපියෙන් මේ ගැන විස්තර දැන ගන්න.http://www.vog.lk/413-Nutrition.php

ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි, සංසර්ගයේ යෙදෙන විට පිට වෙන ශුක්‍රාණු සියල්ලම ඇතුල් වෙන්නේ නැ නේද? නමුත් ඇතුල් වෙන පුමානයට වඩා පිට වන පුමානය වැඩිද? ශිෂ්නයේ පුමානය අඩු නමි ගර්භාෂයට ඩිමිභ ඇතුල් වෙන්නේ…

පිළිතුර

නැහැ. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.

සං*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor adata periods date pahu vi dina 5k wenawa. Ath mata dawas 5dima periods hedenna wage yati bade wedanawa anawa. Mama daruwek balaporothtuwen siti. Me sadaha kumak kala uthuda…

පිළිතුර

ඔසප් වීම ප්‍රමාද වෙන විට ගැබ් ගෙන ඇතිදැයි නිවැරදිව දැන ගැනීමට ඇති ක්‍රමය මුත්‍රා පරීක්ෂාවක් කිරීමයි.

Ra*** · වයස 29
පිළිතුර කියවන්න