Skip to main content
ප්‍රශ්නය

හුස්ම ගන්න අමාරුයි බබාත් අඩුවෙන් දඟලනවා නම් කරන්නේ කුමක්ද?

Breathless and the baby moving less — what should be done?

doctor man den 32weeks pregnant mata nidagnna welawata ehema husma ganna amarui wage denenawa tikak wela giyama hariynawa.wedak karamath e wage mahnsiyak denenawa.den dawas 2k wage idan babage chalana aduwen wage denenne.eka samanya deykda.vog doctor hamuweemata eththe 5wenida

අසන ලද්දේ: Ma*** · වයස 25

මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.