Skip to main content
ප්‍රශ්නය

එක ලේ පරීක්ෂණයකින් දරුවන් ලැබේදැයි දැනගන්න පුළුවන්ද?

Can one blood test tell whether you can have children?

Doctor, nata tana banale ne. Blois test ekak Kuala. Dimba gitana pramanaya 0,21 (tibiya uthu pramanaya 0,20-1,40) nata babala labenne nadda? Mama Italy walin. Plese nata vari pulitura denna

අසන ලද්දේ: Is*** · වයස 27

මෙම ගැටළුව පැහැදිලි නැහැ. එක් පරීක්ෂණ වාර්තාවකින් පමණක් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව දැන ගන්න බැහැ. තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි.