ඔසප් වීම පමා වී බඩ රිදෙනවා නම් ටෙස්ට් කරන්න ඕනද?
Period late with cramps — should a pregnancy test be done?
Doctor adata periods date pahu vi dina 5k wenawa. Ath mata dawas 5dima periods hedenna wage yati bade wedanawa anawa. Mama daruwek balaporothtuwen siti. Me sadaha kumak kala uthuda. Urine test akak kala uthuda. Nethnam bada ridenne periods hedimatada.
ඔසප් වීම ප්රමාද වෙන විට ගැබ් ගෙන ඇතිදැයි නිවැරදිව දැන ගැනීමට ඇති ක්රමය මුත්රා පරීක්ෂාවක් කිරීමයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?