Skip to main content
ප්‍රශ්නය

ශිෂ්නය කුඩා නම් ගැබ් ගැනීමට බාධාවක්ද?

Does a small penis make conceiving harder?

වෛද්‍ය තුමනි, සංසර්ගයේ යෙදෙන විට පිට වෙන ශුක්‍රාණු සියල්ලම ඇතුල් වෙන්නේ නැ නේද? නමුත් ඇතුල් වෙන පුමානයට වඩා පිට වන පුමානය වැඩිද? ශිෂ්නයේ පුමානය අඩු නමි ගර්භාෂයට ඩිමිභ ඇතුල් වෙන්නේ නැද්ද?

අසන ලද්දේ: සං*** · වයස 30

නැහැ. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.