ප්‍රශ්නය
ෙෙවද්‍යතුමනි, මට දැනගන්න ඔි ෙන් මට මාසික ඔසප් විම සිදුවන්ෙන් මාස ෙදකකට සැරයක් ව ෙග් .මට අවුරැදු 16 සිට එය එ ෙස් සිදු ෙවි. ෙමය විවාහයක් සිදු වුව ෙහාත් එයට බලපානු අැත් ද දරැවන් ෙනාලැ ෙබ් ද යන්න කරැණාකර එහි විස්තර මාහට දැනුවත් කරන්න
පිළිතුර
මෙය සමහරවිට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතු වෙන්න පුළුවන්. එසේ වුවහොත් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.