Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter mama wiwaha wela auwrudu 5 k wenawa man upath palana pethi auwruddak pawichchi kara mata thawama babala naha docter mage husbandge dathu wala active motile kiyana eka thiyen…

පිළිතුර

නැවත IUI ප්‍රතිකාරය කර උත්සාහ කර බැලිය හැකියි. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ.

Ir*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Sir, mata August wala missed miscarriage1k una. In pasuwa sept wala period hadune ne. October wala period haduna 26 wenida indan November 3 wenakal thibuna. Ada mama hcg test1k kal…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නැවත සිදුකර බලන්න. ඉරි දෙකම එකම වර්ණයෙන් ඇතිනම් පමණයි එය පොසිටිව් ලෙස සලකන්නේ

Ga*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama 35 week pregnant tika dawasaka idala ninden mage kakule mas pidu peralenawa nitharama newei ,meka samanya deyakda ,a sadaha kala yuthu kumakda?

පිළිතුර

මෙය ගර්භණී කාලයේ ඇතිවෙන සාමාන්‍ය තත්වයක්. විජලනයෙන් වැලකී සිටීම, කැල්සියම් පෙති ලබා ගැනීම සිදු කරන්න. මස්පිඬු පෙරලෙන විට එම පාදය හොඳින් දිග හැර තබා ගන්න.

su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man marry karala awrudu 3k wenawa.api kisima upath palaka pethi pavicchi kale na.paressam uuna vitharai.giya maase idan dariweku balaporothuwen ekata hitiya.eth mata dan menses…

පිළිතුර

ඔසප් වීම සිදුවුනි නම් පසුගිය මස ගැබ් ගැනීමක් සිදුවී නැහැ. නැවත උත්සාහ කර බලන්න.

Ay*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

oba thumata behewin sthuthi wantha wenawa min pera gataluwata laba dun pilithura sandaha. doctor ma pcos athi kenek treatment walin pasuwa pregnant una. namuth scan eken kiwe water…

පිළිතුර

මෙය මුල් අවස්තාවේ සිදුවුනු ගබ්සාවක්. නැවතත් එසේ විමට ඇති හැකියාව ඉතා අඩුයි.

da*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr man marry karala 2 years wenawa babek na api vog kenek lagata giyama scan kara mage dimba pita wela but hoda madi kiyala kuwa scan report eke eka sadahan wenne 2.9 cm kiyala mat…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේදී වෛද්‍ය වරයාට පෙනෙන ආකාරය අනුවයි නිර්දේශය ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 20කට වඩා විශාල ලෙස සෑදී තිබෙන ෆොලිකල් එකකින් හොඳ ඩිම්බයක් පිටවීමට හැකියාව තිබෙනව.

in*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mama mage first iui ekata lesthi venava.eya k ireemen pasu davas keeyak rest kala uthuda.inpasu long journey yaama pregnant fa veemata prashnayak veda

පිළිතුර

විවේක ගැනීම අවශ්‍ය නැහැ. වාහන වල ගමන් කිරීම ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Fa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..mata periods hadila 2nd dayi idan bonna vog dr dunna tablets eka letrozel kyl.eka mm me mase biwwa.mata babek me masema idiwida eka beepu nisa

පිළිතුර

මෙය ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට යොදා ගන්නා ඖෂධයක්. දරු පිළිසිඳ ගැනීමකට තවත් බොහෝ කරුණු බලපානව.

Ud*** · වයස 26
පිළිතුර කියවන්න