VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor masa 5k wana wita babage dagaleema apita danenna onemada?mata dn masa 5i.habai mata ehema deyak danenne naha.e ai?
එක් එක් මවට බබා දැඟලීම දැනෙන කාලය සහ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මේ ගැන කලබල වීමට අවශ්ය නැහැ.
i had two miscarriages one in MArch 2015 and second miscarriage was in September 2016 when it was 6 weeks.i got my period in 26th of October , my VOG prescribed me clomid 150 for 5…
No. This can happen with the changes in hormone level. You need to undergo further treatment.
Mage babala 2 nathi una dewani baba nathiwela auruddak wenawa eth mage piyayuru walin kiri patata diyarayak enawa eka gatalu sahagatha thathwayakda
මෙයට හේතුව හෝමෝන මට්ටමේ වෙනසක් විය හැකි නිසා එය දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි.
Dr,pregnant bawa danaganimata pera gregnant wime lakashana monawada.Murtha dawilla enawada? Dawas 45 athara kalaye athiwana sharirika apahasutha monawada?
කිසිම ලක්ෂණයකින් නිවැරදිව ගර්භණී දැයි පැවසීමට බැහැ. ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම රුධිර පරීක්ෂාවකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න හැකියාව තිබෙනව.
doctor mama pregnet wela danata sathi 29.me sathiganata 14Kg walin wadi wela.meya asamanya thathwayakda.mage kakul hodatama edimila.scan karama babage bara 1Kg thiyenawa kiwwa.ma k…
බර තරමක් වැඩියි. එයට හේතුව ඉදිමීම නිසා ශරීරයේ වැඩිපුර ජලය එක්රැස්වීම විය හැකියි. රුධිර පීඩනය සාමාන්ය ලෙස තිබේ දැයි පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්රතිකාර හෝ ආහාර පාලනය අවශ්ය නැහැ.
i am suffering from chocolate cyst.i did the laporoscopy too.but anything didnt solve the problem.still i dont have children.i am suffering too much on this.
Endometrisis can appear again even after the operation. You may need to undergo some hormone treatment to control it.
Dr. Mama nogestron 20/10 biyuva.Mata 27/10mens avaa.28/10 clomiphene biyuva.vog kiyapu vaghe itiya eath mata18,19november tikak bleed unaa.else nisha mama scan giya Dr kiyuva tavam…
ප්රතිකාර වලින් පසු ඩිම්බ මේරීම නිසි පරිදි සිදු නොවිනි නම් ගැබ් ගැනීමකින් තොරව වුවත් ඔසප්වීම ප්රමාද වෙන්න පුළුවන්. නැවත මුත්රා පරීක්ෂාකර බලන්න.
ඩොක්ටර් මගේ මහත්තයා කුඩා කල කම්බුල්ගාය රෝගය වැළදී ඇත.ශුක්රාණු ප්රමාණය ගොඩක් අඩුයි. මිලියන දශම එකක් පමණ. මේ නිසා අපට මගේ මහත්තයාගේ ශුක්රාණු වලින් නල දරැවෙක් සෑදිමට හැකිද? ඒ සදහා අව…
ICSI ක්රමයට නලදරුවෙකු සාදාගැනීමට හැකියාව තිබෙනව. ඒ ගැන නිවැරදි උපදෙස් ලබාදීමට ශුක්රාණු පරික්ෂණ වාර්තාව පරීක්ෂාකර බැලිය යුතුයි.