Skip to main content
ප්‍රශ්නය

මාස 5 වෙද්දී බබා දඟලනවා දැනෙන්න ඕනද?

Should the baby's movements be felt by five months?

Doctor masa 5k wana wita babage dagaleema apita danenna onemada?mata dn masa 5i.habai mata ehema deyak danenne naha.e ai?

අසන ලද්දේ: pa*** · වයස 22

එක් එක් මවට බබා දැඟලීම දැනෙන කාලය සහ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.