ගැබ් ගෙන නැතත් පියයුරු වලින් කිරි වගේ දියරයක් එන්නේ ඇයි?
Why does milky fluid come from the breasts without pregnancy?
Mage babala 2 nathi una dewani baba nathiwela auruddak wenawa eth mage piyayuru walin kiri patata diyarayak enawa eka gatalu sahagatha thathwayakda
මෙයට හේතුව හෝමෝන මට්ටමේ වෙනසක් විය හැකි නිසා එය දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?