VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Laposcopy operation 1k magin overa cyct ekak ain kalame babek hadanne kochchara kal enne onade rkman piliturak
මෙම ශල්ය කර්මය ගර්භණී වීමට බලපෑමක් ඇති කරන්නේ නැති නිසා කැමති අවස්ථාවක ගැබ් ගැනීමට හැකියි. පිළිසිඳ ගැනීම ප්රමාද කිරීමට අවශ්ය නැහැ.
Dr pep test akak kiyanne kumakda. Aka hemoma karagaththoth hodayda. Karanna ona age akak thiyenawada. Karaganna onanam kauruda meet venna ona.
මෙය ගැබ්ගෙල පිළිකා කලින් හඳුනා ගැනීමට ඇති පරීක්ෂණයක්. වයස 25ට වැඩි සෑම කාන්තාවක්ම මෙය සිදු කරවා ගැනීම සුදුසුයි. නමුත් ලංකාවේ රජයේ සායන වල තිබෙන පහසුකම් අනුව දැනට සුදු කරන්නේ වයස 35ක් වෙන කාන්තාවන් සඳහා පමණයි. ඒ ගැන සායනයෙන් දැන ගන්න පුළුවන්.
Dr muththra rasnen pita wena eka prashnayakda .samaharu kiyanawa age ushne wedi lu ekatalu ehema wenne .aththada
ඔබට උණ තත්වයක් නැතිනම් මෙය සාමාන්ය දෙයක්.
Dr mata 10mase 3 dina mensas hedila 23 wenakan thibba .mokada mata masa dekak means hedunne .dr kiwwa e desha gune wenasak wuna nisa kiyala .mata 23 wenakan thibba agatath sehelluw…
ඔසප් චක්රය අක්රමවත් වෙනවිට නැවත ඔසප්වීම සිදුවෙන දිනය අනුමාන කිරීමට නොහැකියි.
Dr. Mm kalin ahapu ?ta pilithuru labuna.ekata godak pin obathumata.mata dan tiyena ? Thama mata dan sathi 22i .mm marry karala inne mirigamata.mage gama matara.itin mata baba leben…
කලාතුරකින් කලින් දරුවා බිහිවෙන අවස්තා තිබෙනව. නමුත් බොහෝවිට නියමිත දිනට සති 3ක් ඇතුලත තමයි දරු ප්රසූතිය සිදුවෙන්නේ. ඔබ ප්රසූතියට සූදානම් වෙන රෝහලේ සායනයේ කලින් ලියාපදිංචිවී සිටීම වඩාත් සුදුසුයි. දිගින් දිගටම කැස්ස පවතීනම් එයට ප්රතිකාර ලබා ගන්න.
Dr.Mama marry karala 5 years wenawa.mama thama pregnent wune nethi nisa VOG dr mata 5 Days Duminum 100mg ganna dunna.ekaen passe dan 45 days thama menses wune nehe.Pregency test 3k…
මෙයට හේතුව පරීක්ෂාකර බැලීමෙන් තොරව පැවසීම අපහසුයි
Docter man 21 week pregnent. Eath baba dagalanawa mata danen na. Ma mage palaweni baba. Man ma mase 8 sampurna scan parikshawak kala. Eakedi docter kiuwa baba hodin kiyala. Babage…
මෙය සාමාන්ය තත්වයක්. තව සති කිහිපයක් තුල ඔබට සාමාන්ය පරිදි බබා දඟලන ආකාරය දැනේවි
Doctor kanya patalaya hadanna kiyak witara yanawada
මෙය සාමාන්යෙයන් සිදුකරන ශල්යකර්මයක් නොවෙයි. පුද්ගලිකව වෛද්ය වරයා හමුවී ඒ ගැන විමසා දැන ගන්න