චක්රය අක්රමවත් නම් ඊළඟ ඔසප් දිනය දැනගන්නේ කොහොමද?
With irregular cycles, how do you know the next period date?
Dr mata 10mase 3 dina mensas hedila 23 wenakan thibba .mokada mata masa dekak means hedunne .dr kiwwa e desha gune wenasak wuna nisa kiyala .mata 23 wenakan thibba agatath sehelluwak denuna .ita passe api babek hadan bala poroththuwen hitiya .mata hedenawa nama aye mensas hedenne kawadda .mage means chakreth akkrama wath.
ඔසප් චක්රය අක්රමවත් වෙනවිට නැවත ඔසප්වීම සිදුවෙන දිනය අනුමාන කිරීමට නොහැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?