VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor kanya patalaya hadanna kiyak witara yanawada
මෙය සාමාන්යෙයන් සිදුකරන ශල්යකර්මයක් නොවෙයි.
sir ivf magin daruwaku labagatha hekida ?
පුළුවන්. මෙහි සාර්ථකත්වය 30% - 50% ත් අතර වෙන්නේ්
Azoozpermia තත්වය මත Biopsyයකට පෙනී සිටි නමුත් එහි reports not clear යැයි එය ආපසු සිදු කල යුතු බව පැවසුනි. Hospital : Kandy Teaching Hospital Doctor : VOG Dr. Priyantha Disanayake…
නැවතත් එසේම නම් ඔබට IVF/ICSI ක්රමය මගින් දරුවෙකු සාදා ගැනීමට හැකියාව නැතිවිය හැකියි. එවිට වෙනත් කෙනෙකුගේ ශුක්රාණු යොදා ගෙන IUI හෝ IVF ක්රමයට දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.
Dr. Mama married. Mama upath palana pethi use karanawa.pasugiya masaye mage menses sida une dina 7k pamana pramada wela. Me masayeth mage period pramadai.namuth mata menses weemata…
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. හරියම දැන ගැනීමට නම් පරීක්ෂණ අවශ්යයි. සතියකට වඩා ඔසප්වීම ප්රමාද වේ නම් පිලිසිඳ ගැනීමක් සිදුවී ඇතිදැයි මුත්රා පරීක්ෂා කර බලන්න
doctor mama merry karala 6 month wenawa api daruwek balaporottuwen inne Mata saru kalaya kiyana date tika pehedili karala denna. Mata mensas une me month eke 7 wenida atakota mage…
සරු කාලය දැන ගන්න ඔසප් චක්රෙය් සාමාන්ය දින ගණන සහ අවසන් වරට ඔසප්වූ දිනය පහත පිටුවේ ඇතුල් කරන්න. http://www.vog.lk/fertility.php
Man dimba moranna beheth gannawa mage dumba meruwath mata babek hitinna.hubby ge prashnayak na.e ai kiyla danaganna puluwanda.ivf sath kamata kopaman mudalak yanawada.
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරුපිළිසිඳ ගැනීම පමාවෙන අවස්ථා තිබෙනව. එවිට IUI/ IVF වැනි ප්රතිකාර සඳහා යොමුවිය හැකියි. IVF සඳහා වැයවෙන මුදල ඔබ තෝරා ගන්නා වෛද්ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැය වෙනව.
Dr mata last menss une sep 25 .oct 3 miscarrage una.Dr aye mata menass wenna one date eka hada ganna kohomada
ගබ්සාවකින් පසු නැවත ඔසප්වීම සිදුවෙන දිනය නිවැරදිව අනුමාන කිරීමට නොහැකියි.
(Normal size,sigmal intensity of the pituitary gand howeverearly post contrast administration show focal area of less enchancement within the left aspect of the pituitary gland mea…
මෙහි සඳහන්වෙන්නෙ පිටියුටරි ග්රන්ථියේ මයික්රොඇඩෙනෝමා ලෙස හඳුන්වන ඉතා කුඩා ගෙඩියක් තිබීමට ඉඩ ඇති බවයි. නිවැරදිව මෙය තීරණය කිරීමට ඔබේ හෝමෝන පරීක්ෂාකර එහි වෙනසක් ඇතිදැයි සොයා බැලිය යුතුයි.