Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama married. Mama upath palana pethi use karanawa.pasugiya masaye mage menses sida une dina 7k pamana pramada wela. Me masayeth mage period pramadai.namuth mata menses weemata asana wanawita tibena sulu wedana tiyenawa. Mama dinapatha upath palana pethi use kara.magaharimak sidu une na. Ma kala yuthe kumakda? Me rogee thathawayakda?

අසන ලද්දේ: Se*** · වයස 28 · 624 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. හරියම දැන ගැනීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. සතියකට වඩා ඔසප්වීම ප්‍රමාද වේ නම් පිලිසිඳ ගැනීමක් සිදුවී ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න‍