VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mam 7month pregnt mawak mta denta awrudu2 kalin archas wage tikk thiwila thinwa aka digtama nemei godak kalathurakin den me lagadi stool pass kraddi blood tikk giya stool pa…
නැහැ. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ. දරු ප්රසූතියෙන් පසුව මේ තත්වය දිගට පවතීනම් පරීක්ෂා කරවා ගෙන ප්රතිකාර ලබා ගත යුතුයි.
Docter mata baba hambavela masa dakakin mama famly plan akata injection vithda. Mata danaganna ona me injection aka sureda kiyala?
මේ මගින් 99.9%ක් ගැබ් ගැනීම වලක්වා ගන්න පුළුවන් වුවත් ඕනෑම උපත් පාලන ක්රමයක් අසාර්ථක වීමට ඉතා සුළු අවදානමක් තිබෙනව.
Daruwek pilisida ganimata kopamana pramanayaka dimbayak thibiya uthudaa
ඩිම්බයක් කියන්නේ ඇසට නොපෙනෙන ප්රමාණයේ කුඩා සෛලයක්. ඩිම්බ පිටවීමට පෙර ඇතිවෙන ෆොලිකල් එක සාමාන්යයෙන් මිලිමීටර් 20ක් පමණ විශාල වෙනව.
Doctor rubella vidalada kiyala mata hariyata mataka ne.blood ekakin eka check karaganna puluwanda.pls advise ...thank you
පුළුවන්. රුධිරයේ රුබෙල්ලා රෝගයට එරෙහි ප්රතිදේහ මට්ටම පරීක්ෂාකර බැලිය හැකියි.
Doctor, Mata baba labune normal delivery ekakin.baba labenakota babata jerm ekak gihin nisa babata hoda wenathuru api rohale dawas 10k gath kala.baba ipadi dawas thunak hatharakin…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. අක්ෂි වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr. Man 23 weeks pregnant.mata mula idalama suda yama thibuna.kaha pata kali wage.16 weeks walin VOG dr. Candid-6b eka yoni margayen athul karanna dunna.eth adu naha.bade yata ther…
නැහැ ඉන් දරුගැබට හානි වෙන්නෙ නැහැ.
Mage kalin getalu walata pilithuru laba dunnata obata pin doctor ..mama 31weeks pregnant.magee bara masakata 4kg withara wedi wenawa.denata 14.7kg wedi wela thiyenne.october 28weni…
බොහෝවිට වැරදි ආහාර පුරුදු නිසා මේ වගේ තත්වයක් ඇතිවෙන්නේ. ඒ නිසා දරුවාට හානියක් වෙන්නේ නැති නමුත් ප්රසූතිය අපහසුවීමට හෝ සිසේරියන් සැත්කමක් අවශ්ය වීමට අවදානමක් තිබෙනව. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය අැතිවීමට හැකියවත් තරමක් වැඩියි.
ඩොක්ටර්..ඔසප් වෙලා දවස් කීයකින්ද සරු කාලය පටන් ගන්නේ..
ඔසප් චක්රයේ දින ගණන අනුව එය වෙනස් වෙනව. පහත පිටුවේ තොරතුරු ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php