Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr:mama 16+6week pregnant mother kenek. Mata thadha bala lesa hise kakkumak gannawa .hisa pahath karannath Amaru lesa.meyata pilithurak denna.

පිළිතුර

ඔබට කලින් මෙවැනි හිසරදයක් තිබී නැතිනම් එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

doctor. mage pragenencey week 27 yanne, mata scan aken , duwa puthada kiyala balanna, pluwannda? week 21 scan kalata kiwwe na.

පිළිතුර

සාමාන්‍යයෙන් සති 20දී ස්කෑන් පරීක්ෂණයකින් මෙය කීමට හැකියාව තිබෙනව.

ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

sir,mama wayasa 26ka wiwahaka kanthawak.wiwaha wee danata awurudu ekahamaraki. danata masa 6ka sita mamath mahaththayath wides gatha wee siti.mama wides gatha wimata prathama masa…

පිළිතුර

සමහරවිට උපත් පාලන නික්ෂේපනය ගැනීමෙන් පසු මාස කිහිපයක් ඔසප් වීම අක්‍රමවත් වෙන්න ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ඉදිරියේදී දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mage prashna valata uththara dunnata godak sthuthi doctor. Me prashne mage kalin prashn ha sambndai. Dr mage menses venna thibune oct 23 eth une november 1. Eth venada vidiht une n…

පිළිතුර

මෙයට හේතුව පැහැදිලි නැති නිසා නැවත වෛද්‍ය පරීක්ෂාවක් සිදුකරවා ගැනීම සුදුසුයි.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

DOCTOR, Mage 1st baby 3 months walin abotion una. thama mata babala na.eth ayeth pregnant unoth mata nawatha ese nowimata gatha yuthu behethak ho injection thibeda? mata loku biyak…

පිළිතුර

බොහෝවිට නැවත වරක් එසේ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා බෙහෙත් ලබා ගැනීමට අත්‍යවශ්‍ය නැහැ.

CH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Wife pregnant wela kiyala denagena sathi 7.anthimata mensas une october 7..urean positive.me kalaye lingikawa ekwema sudusu nedda වෛද්‍ය තුමනි.....

පිළිතුර

සංකූලතාවයන් නැතිනම් ගර්භණී කාලයේ ලිංගිකව එකතුවීමෙන් හානියක් වෙන්නේ නැහැ.

Sa*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

dr man bedala masa 10 k vitara wenawa man mithuri pethi denata masa 6 kata pamana kalin natara kala in pasuwath masa 3 k pamana kramawathwa mensas heduna dan sep 20 hedunata passe…

පිළිතුර

මෙයට හේතුව මාසිකව චක්‍රාකාරයෙන් වෙනස්වෙන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදු නොවීමයි. උපත් පාලන හෝමෝන පෙති ලබා ගන්නා විට එය සාමානය ලෙස සිදුවෙනව. මේ ගැන තව දුරටත් පරීක්ෂාකර බලා සුදුසු හෝමෝන ඖෂධයක් ලබා ගත යුතු වෙනව.

Ni*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata mas shuddiya hadena eke akramathawak thiyenawa idala hitala. Mata anthimata mas shuddiya hadune 2016 September 7 wenida. Daruwek balaporoththuwen siti nisa mama VOG ke…

පිළිතුර

නැහැ. එම ඖෂධ වලින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න