උපත් පාලන එන්නතකට පස්සේ ඔසප් වීම අක්‍රමවත් වෙනවද?
Do periods become irregular after a contraceptive injection?
sir,mama wayasa 26ka wiwahaka kanthawak.wiwaha wee danata awurudu ekahamaraki. danata masa 6ka sita mamath mahaththayath wides gatha wee siti.mama wides gatha wimata prathama masa thunakata upath palana beheth eka widdemi.namuth wides gatha wee masa ekahamarakin mata osap una.masuwa masa thunak gatha wana thuruth osap une naha.In pasu mama dr.kenek hamu wee beheth gattha.dawas 5k bonna beheth dunna.in pasu thawa dawas thunak gathawana wita mata osap una.in pasu mama babek balaporotthuwen hitiye.namuth osap wee sathi dekakata pasu nawath mata le bindu washayen dina thunak pita una.mata babek balaporotthu wiya hakida.plz sir, mata pilithurak laba denna. Sthuthiyi obata.
සමහරවිට උපත් පාලන නික්ෂේපනය ගැනීමෙන් පසු මාස කිහිපයක් ඔසප් වීම අක්‍රමවත් වෙන්න ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ඉදිරියේදී දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?