VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr. man masa 6k vithara masturbation kara.namuth dan eka man navatthuwa.clit 1 touch kra vitharai man agilla athulata damme na.kalin mage yoni thol ekineka thadin alee thibune.mast…
1. niwardiwa danganna memagin baha. 2. Naha.
වෛද්යතුමනි . ඔබ කලින් ප්රශ්න වලට ලබාදුන් පිළිතුරු වලට ස්තුතියි.මම දැන් මාස 5ක ගැබිණියක් වෙමි.මට රෑට නින්දේදී කිහිපවාරයක්ම කකුලේ කෙණ්ඩා පෙරලෙන ස්වභාවයක් සමග ලොකු වේදනාවක් එනවා.මෙය…
ගර්භණී කාලයේදී කෙන්ඩා පෙරලීම බහුලව ඇති වෙන තත්වයක්. මෙයට හේතුව පැහැදිලි නැහැ. වැඩිපුර දියරවර්ග පානයට ගැනීමටත් කැල්සියම් පෙති ලබා ගැනීමත් මෙය අඩු කර ගැනීමට හේතු වෙනව. කෙන්ඩා පෙරලීමකදී එම මාංශ පේශිය ඇදෙන ලෙස කකුල දිග හැරීමෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්.
Doctor. . Mage baba lebune oct 2 . hospital eken vit A dunna.ada clinic ekenut vit a dunna. Eke prashnayak weyda doctor. Mage ceacer eke mehum dapu nul kellak eliyata tiuenawa.diya…
දරු ප්රසූතියෙන් පසු විටමින් වැඩිපුර ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ. වේදනාවක් හෝ ආසාදන තත්වයක් නැතිනම් දියවෙන මැහුම් ඉවත් කිරීමට අවශ්ය නැහැ.
Pregnent da kiyala check karanne periods nawatila kochchara kalekata passeda?
නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ විට බොහෝදෙනෙකුට මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව. එසේ නොමැති අවස්ථාවල ඉන් සතියකින් පසුව නැවත පරීක්ෂා කර ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්.
ඔබේ ගැDr.mage periods giya mase idan dawas 36kata pasuwa hadenne.mm daruwek balaporoththuwen inne.ethakot mm husband ekka inda sudusuma kale koi dawasd?ටළුව මෙහි සඳහන් කරන්න
ඔසප්වීම සෑම මසකම නියමිත දින ගණනකට පසුව සිදු වෙන්නේ නැති අවස්ථාවලදී නිවැරදිව සරු කාලය ගණනය කරන්න අපහසුයි.
Doctor mge bara 50 pregnt mul 6 weeks wenkam month7 wenwa bara 56kg bara aduwima getaluwakda Bmi 20 usa161
ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය හොඳන් තිබේනම් මෙය ගැටළුවක් වෙන්නෙ නැහැ.
dimba moranna beth dila 13day scan akata giyama ,dimba morala madi kiuwa(1.34mm)dawas 5kin morai kiuwa.mahema unama pilisida genimak wenna puluwanda?dimba koshayata sapakshawada ga…
ඔව්. එලෙස ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ගණකම වෙනස්වෙන්නේ ඩිම්බකෝෂ වලින් පිටවෙන හෝමෝන වල බලපෑමට අනුවයි.
මා දරු පල අපේක්ෂාවෙන් ඉන්න අතර මා උපත්පාලන පෙති භාවිතා කල අතර දැන් එය නවතා ෆොලික් ඇසිඩ් භාවිතා කරනවා. මා හට දැන් මාස් සුද්දිය සිදුවීමට දින 31ක් පමණ ගතවේ. එය පවතිනුයේ දින 2ක් පමණි.…
නැහැ. මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට ප්රමාදවේ නම් පමණක් පරීක්ෂණ අවශ්යයි.