Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Pregnent da kiyala check karanne periods nawatila kochchara kalekata passeda?

අසන ලද්දේ: Na*** · වයස 35 · 471 views

පිළිතුර

නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ විට බොහෝදෙනෙකුට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. එසේ නොමැති අවස්ථාවල ඉන් සතියකින් පසුව නැවත පරීක්ෂා කර ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්.