Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ බර වැඩි වෙන්නේ අඩුවෙන් නම් ප්‍රශ්නයක්ද?

Is gaining little weight during pregnancy a problem?

Doctor mge bara 50 pregnt mul 6 weeks wenkam month7 wenwa bara 56kg bara aduwima getaluwakda Bmi 20 usa161

අසන ලද්දේ: R.*** · වයස 29

ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය හොඳන් තිබේනම් මෙය ගැටළුවක් වෙන්නෙ නැහැ.