Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා දරු පල අපේක්ෂාවෙන් ඉන්න අතර මා උපත්පාලන පෙති භාවිතා කල අතර දැන් එය නවතා ෆොලික් ඇසිඩ් භාවිතා කරනවා. මා හට දැන් මාස් සුද්දිය සිදුවීමට දින 31ක් පමණ ගතවේ. එය පවතිනුයේ දින 2ක් පමණි. මෙය රෝගී ලක්ෂණයක්ද?

අසන ලද්දේ: Ak*** · වයස 28 · 423 views

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාදවේ නම් පමණක් පරීක්ෂණ අවශ්‍යයි.