Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මගේ ගැටලු වලට පැහැදිලි පිලිතුරු ලබා දෙන ඔබතුමාට තුති ... මා සති 32 ගැබිණි මවක්. බර78kg. ගැබිණි සමය ආරම්භයේ සිට සති 18තෙක් බර වැඩි නොවූ අතර බර 75ලෙසම පැවතුනා.සති 25දී බර78kgලෙස 3kg…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිය යුතු නැහැ. බොහෝවිට බබාගේ බර සාමාන්‍ය වෙනව.

කු*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama badala aurudu 3 k wenawa . Api babek balaporoththuwen inne. Mata mensas hariyata wenawa.giya mase 18 thama anthimata mensas hadune me para thama hadune na.mama ara pregnant…

පිළිතුර

බොහෝවිට නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. එසේ වී නැති නිසා නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. සමහරවිට ගැබ් ගැනීමෙන් තොරවත් ඔසප්වීම ප්‍රමාද විය හැකියි. වැඩිදුර පරීක්ෂණ කිරීම අත්‍යවශ්‍ය නැහැ.

චන*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, genital worts hadila athi kenek hpv vaccine eka laba ganimen gab gela pilika walin araksha wiya hakida..genital worts athi hama kanthawakatama gab gela pilika athi wenawada…

පිළිතුර

නැහැ. මෙම වෛරස ආසාදනය ඇති හැමෝටම පිළිකා හැදෙන්නේ නැහැ. එන්නත දැන් ලබා ගැනීමෙන් ප්‍රතිශක්තියක් ඇතිවෙන්නේ නැහැ.

Ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

dr periods hadunama blood tikak aduwen gihin urine samaga tharamak loku dark color clots yanne ai , eka miscarrage ekak wela itiri kali wenna puluwanda, mata miscarrage ekak une na…

පිළිතුර

නැහැ. මෙය කලින් ගබ්සාවට සම්බන්ධ නැහැ.

pe*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

dr .mata giya mase babek lebenna indala sathi 6 n sobawikawama nathi una. wash karan on na kiuwa mukuth na kiyala.mata eken passe me mase sathiyak parakku wela mensas heduna..mata…

පිළිතුර

මෙය බොහෝ දුරට සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් විෂබීජ ආසාදනයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂාකර බැලිය යුතුයි.

de*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man married kenek.last month wala mn postinor 2 tablet eka gatta.ita passe dwas 5k withara parakku wela periods haduna.samanya widiyata.eth wenada wage wedanawak danune na.w…

පිළිතුර

මෙය ආසාදන තත්වයක් විය හැකි නිසා පරීක්ෂාවකින් පසු සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mata follistim tablet 3 baagin ganna kiyala 12 dawase scan eka kala namuth dimba morala na kiyala tama kiyanne namuth 9.1mm egg ekak thiyenawa kiyala clinic book eke dala thiyen…

පිළිතුර

මෙය ප්‍රමාණවත් නැහැ.

Di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama marry karanna inne mage ammage ayyage puthava.akiakiyanne massina.godak aya kiyanava nena massina badinna hodane babalata balapanava kiyala.ahema prashnayak thiyenavada…

පිළිතුර

සමහරවිට ලඟ නෑයන් විවාහ වීම මගින් ඇතිවෙන දරුවන්ට ජානමය රෝග තත්වය ඇතිවීමට ඉඩ තිබෙනව. නමුත් බොහෝ දෙනෙක්ට එවැනි ගැටළු ඇතිවෙන්නේ නැහැ. එය කලින් දැන ගැනීම අපහසුයි.

sa*** · වයස 21
පිළිතුර කියවන්න