VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr panupethi 500 teblet bonna hoda nedda ,eke gahala thiyenawa pregnancy using not..Kiyala ai e mama thama pregnat ne balaporoththuwen inne ethakota epada mama dannethuwa biwa Pras…
නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
docter dan mata sathi 18 ewarai. hetata sathi 19 i. sathi 12 scan eke baba dagala dagala ennawa kiuwa. aye sathi 16 n beth ganna giyama vog docter kiuwa scan ona na kiyala.baba mul…
සාමාන්යයෙන් සති 20ක් පමණ වෙන විට දැඟලීම දැනෙනව. එය දැනෙන ආකාරය ඔබම හඳුනා ගත යුතුයි.
Dr pcos kenek tretment walin passe pregnant wenawa nada
රෝගයේ තත්වය අනුව සුදුසු ප්රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Sir mage akkata obathuma hamu wiya yuthui. Eya inne mathara.
රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.
Do..mata mensas hedenna dawas 14 parakkui..HCG Test ekath negative..ehema wenne ai?
සමහරවිට ඩිම්බ කෝෂවලින් පිටවෙන් හෝමෝන නිසි ලෙස මාසිකව චක්රාකාරයෙන් සිදු නොවෙන අවස්තා තිබෙනව. එවිට ඔසප් වීම ප්රමාද වෙනව. එයට විවිධ හේතු බලපාන්න පුඵවන්.
Dr. Mama marry karala 3years wenawa. Mama babek hadanna kemati. But husband ekka katha karanna behe. Sex karata consive wenne nehe.
වසර තුනක් ගැබ් ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතු සොයා බැලීමට පරීික්ෂණ අවශ්යයි. ඉන් අනතුරුව සුදුසු පරිදි ප්රතිකාර ලබා ගත යුතුයි.
Mata mensas une October 19 wana dinai. Me maseta mensas wanna dina thibune November 15 . Ada November 19 thawama mensas une ne. Mama pregnant da kiyala muthra test ekak karanna ona…
නියමිත දිනය පසුවී ඇති නිසා දැන් මුත්රා පරීක්ෂාකර බැලිය හැකියි.
ඩොක්ටර්, මා දෙවතාවක්ම ගැබිගත්. නමුදු අසාර්ථක වීමෙන් wash කිරිම සිදු කලා. නැවත දරුවෙකු පිලිබද සීතිමට පෙර මා විශේෂඥ වෙෙද්ය වරයෙකු වෙත යෙමු වුවා ප්රථම දිනදී SCAN කිරීමෙන් අනතුරුව…
සාමාන්යයෙන් ලබාදෙන ඖෂධ වලට මෙවැනි සංකූලතාවයක් ඇති වෙනනේ නැහැ. ඔබ ලබා ගන්නා ඖෂධ ගැන වෛද්ය වරයාගෙන් විමසා දැන ගන්න.