VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dokter mata mensas wenna tiyenne 29 wenidatayi me mase 19 wenida sudayana akath akka duburupatataawa aka aulakda?
නැහැ. එය සාමාන්ය තත්වයක් විය හැකියි.
mama bedapu අවුරුද්දේ m mage 1baba ලැබුණා . Den එයාට wayasa අවුරුදු 13, නමුත් mata ආයෙත් baba la හිටින්නෙ නැහැ . අවුරුදු 5 තිස්සේ beheth කරනවා . Hema maseyma Dawas 28 kin periods හ…
දිගින් දිගටම ඖෂධ ප්රතිකාර අසාර්ථක වෙන්න හේතුව සොයා බැලිය යුතුයි. බොහෝවිට මේ සඳහා ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්ය වෙනව.
Do..mata mensas heden netuwa adata dawas 14i.HCG Test ekath negative.. ehema wenna pluwanda.?
ගැබ් ගැනීමකින් තොරව ඔසප්වීම ප්රමාද විය හැකියි.
Dr mage akkata au 31k wenwa. Eya marry krla masa 8k wenwa thama babek na. Vog kenek langata giyahama duinum 50mg masa 3k arn scan 3k karahama dimba hondatama tibunalu. Dctr kiwwalu…
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරුපිළිසිඳ ගැනීම වසරක් දක්වා ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. එම නිසා කලබලවී ඖෂධ ප්රතිකාර හෝ ශල්යකර්මයක් කිරීමට අවශ්ය නැහැ.
Mn masa 5k gebiniyak mge ufr ake visabija athi bawa kiwa ese wanne kumak nisada meya daruwata ahithakarada , thawada ma geb gaththe loopayak pelada siti awasawakayi
මුත්රා මාර්ගය තුලින් විෂබීජ ඇතුල්වීමෙන් මුත්රා ආසාදන ඇතිවෙන්න පුළුවන්. ප්රතිකාර නොකලහොත් පමණක් ඉන් දරුගැබට බලපෑමක් වියහැකියි. ලූපය මෙයට සම්බන්ධයක් නැහැ.
Dr marry karala masa 5. Niwun daruwan lebenawa Nam asai. Ehema laba ganna puluwanda? Dimba pita veema warakata ekakata wada wenna beheth thieda?
ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ වල අතුරු ඵලයක් ලෙස එකවර ඩිම්බ දෙකක් හෝ කිහිපයක් පිටවීමට ඉඩ තිබෙනව. නමුත් හේතුවක් නොමැති මෙම ඖෂධ ගැනීම සුදුසු නැහැ.
Dr.ta meeta ma asu prasna walata pilithuru sepauwata gdk pin.me site1n apita loku sewayak wenawa.mage prasnaya docter mt pocs thiyanawa apita thama babala nehe.vog kiwa widiyata mm…
බොහෝ දෙනක්ට බර අඩු කිරීම පමණක් ප්රමාණවත් වුවත් සමහර විට ඊට අමතරව ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව.
Doctor Mata dan sathi 15 thama mage bada podi ne a ai doctor.Mata a ai kiyanna.damma bada enne nadda.thawa Api me kale koko kawata kamak nadda.anith de doctor Mata rata wam paththa…
සති 15දී උදරය විශාල වෙන්නේ නැහැ. එය සාමාන්ය දෙයක්. වම්පසට හෝ දකුණු පසට හැරී නිදාගැනීම සුදුසුයි.