PCOS තියෙනවා නම් බර අඩු කළොත් ගැබ් ගන්න පුළුවන්ද?
With PCOS, can losing weight alone help you conceive?
Dr.ta meeta ma asu prasna walata pilithuru sepauwata gdk pin.me site1n apita loku sewayak wenawa.mage prasnaya docter mt pocs thiyanawa apita thama babala nehe.vog kiwa widiyata mmbden mage bara gdk adu karan thiyenne.melesa bara adu unama pocs thathwaya nethi wi pregnt wenawada.treatments ganna awasya nedda.progestaron homonaya adui mage aya newath wedi weemak wenawada.thank you...
බොහෝ දෙනක්ට බර අඩු කිරීම පමණක් ප්‍රමාණවත් වුවත් සමහර විට ඊට අමතරව ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?