VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor api marry karala denata masa 7i. Thama babala ne. Periods date dina 30. 31. 33. Wage date walin hedenne. Maya getaluwakda. Hariyatama saru dawas dena ganne keseda mehema din…
ඔසප් චක්රයේ දින ගණන වෙනස් වෙන නිසා හරියටම සරු කාලය ගණනය කිරීම අපහසුයි. දැන්ම පරීක්ෂා කිරීමෙන් ඔබේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි සොයා බැලිය හැකියි. කිසිම ගැටළුවක් නැතිනම් දැන්ම ප්රතිකාර ගැනීමට අවශ්ය නැහැ.
Doctor.dimba wardanaya wemata gatha uthu kama monawada.nogatha uthu kama monawada.
සාමාන්යයෙන් ලබා ගන්නා ආහාර අනුව ඩිම්බ වර්ධනයවීම වෙනස් වෙන්නේ නැහැ.
Last menses date was 13 oct.pregnant da balanna strip ekakin test karanna ona kawadada?
නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවී ඇතිනම් දැන් මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි.
වෛද්යතුමනී ,විවාහ වී අවුරුද්දයි මාස 5ක් වෙනවා. දරුවන් නොමැති නිසා VOG doctor කෙනෙක් හමු වීමට ගියා. ඩිම්බ මෝරන්න බෙහෙත් දුන්නා. එහෙත් scean එක කලේ නෑ . එම scean එක කරන්න ඕනේ බෙහෙත්…
බෙහෙත් ක්රියාත්මක වීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය නැහැ. නමුත් බෙහෙත් වල ක්රියාකාරිත්වය ප්රමාණවත්දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් හැකියාව තිබෙනව. ඔසප්වීමෙන් දින 11කට පසුව ස්කෑන් පරීක්ෂණයක් සිදුකල හැකියි.
වෛද්යතුමනී ,මෙන්සන්ස් වලින් දවස් 21කට පසු කරන blood test එකේ progesterone මට්ටම 54.9 තිබීම pregnant වීමට ප්රමානවත්ද ? හෝර්මෝන මට්ටම කොපමණක් තිබිය යුතුද?
ඔව්. මෙම පරීක්ෂණය මගින් ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවී ඇතිදැයි අනුමාන කිරීමට හැකියාව ලැබෙනව. ගර්භණීදැයි දැන ගන්න බැහැ.
Dr mata dan sati 37 eth baba harila na kiwwa.aye sati 38 n enna kiwwa.e athara baba harenna ida tiyenaawada.
ඔව්. මේ කාලයේදී වුවත් බබා හැරීමට හැකියාවක් තිබෙනව.
Sir,pcod thibunoth nogesron,clomiphene tablets arigeilla Babek itinnettha?Dr oyaa privet meet venda koi hospital ekatha?time?
මෙම ඖෂධ වලින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. එය අසාර්ථක නම් වෙනත් ප්රතිකාර ලබා ගත හැකියි. කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහ…
Waidya thumani, Obathuma Eya awapu lipiya labuna. Sinhalan type karala thibunu nesa Obathuma awapu lipiya kiyawanna ba akuru penwanne ne. Mama marry karala aurudu 2 k wen awa. Thaw…
නැවත සතියකින් පමන මුත්රා පරීක්ෂාකර බලන්න.