ඩිම්බ මෝරනවාද බලන ස්කෑන් එක කරන්නේ කී වෙනි දවසේද?
On which day is the scan done to check egg maturing?
වෛද්‍යතුමනී ,විවාහ වී අවුරුද්දයි මාස 5ක් වෙනවා. දරුවන් නොමැති නිසා VOG doctor කෙනෙක් හමු වීමට ගියා. ඩිම්බ මෝරන්න බෙහෙත් දුන්නා. එහෙත් scean එක කලේ නෑ . එම scean එක කරන්න ඕනේ බෙහෙත් බී, මෙන්සන්ස් හැදුන දවසේ ඉදන් කීවෙනී දවසේද? මට ඔබතුමා යටතේ එම scean එක කරගන්න පුලුවන්ද? එම scean එකට කියන නම කුමක්ද?
බෙහෙත් ක්‍රියාත්මක වීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. නමුත් බෙහෙත් වල ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත්දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් හැකියාව තිබෙනව. ඔසප්වීමෙන් දින 11කට පසුව ස්කෑන් පරීක්ෂණයක් සිදුකල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?