Skip to main content
ප්‍රශ්නය

PCOD තියෙද්දී Clomiphene පෙති වලින් ගැබ් ගන්න පුළුවන්ද?

With PCOD, can clomiphene tablets help you conceive?

Sir,pcod thibunoth nogesron,clomiphene tablets arigeilla Babek itinnettha?Dr oyaa privet meet venda koi hospital ekatha?time?

අසන ලද්දේ: Mr*** · වයස 27

මෙම ඖෂධ වලින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. එය අසාර්ථක නම් වෙනත් ප්‍රතිකාර ලබා ගත හැකියි. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.