ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් නම් සරු කාලය හොයන්නේ කොහොමද?
How do you find the fertile days when the cycle length varies?
Doctor api marry karala denata masa 7i. Thama babala ne. Periods date dina 30. 31. 33. Wage date walin hedenne. Maya getaluwakda. Hariyatama saru dawas dena ganne keseda mehema dina wenas vimedi. Api vog kenek denmama meet viya uthuda. Ane dr please help me now
ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් වෙන නිසා හරියටම සරු කාලය ගණනය කිරීම අපහසුයි. දැන්ම පරීක්ෂා කිරීමෙන් ඔබේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි සොයා බැලිය හැකියි. කිසිම ගැටළුවක් නැතිනම් දැන්ම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?