VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata pcod tiyenava,20/10nogesron bivva 27/10 mens avaa,28/10 indala clomiphene bivva,18/11 Mata bleed vena va,eka nisaha mama19/11scan karuva vog kiyuva prasna mokuthnney babek inn…
මෙය නිවැරදිව කියන්න බැහැ. මුත්රා හෝ රුධිර පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
Doc man mensas hama masema niyamita dinayata siddawennena.ekata man doc kenekgen behet gatta.in passet samahara masa wala mensas nounama man a behet ekama gatta.man babek balaporot…
ඉන් ඔබට ඔසප්වීම සිදුවිය හැකි නමුත් දරුපිළිසිද ගැනීමට එය උපකාරී වෙන්නේ නැහැ. ඔසප් වීම අක්රමවත් වීමට හේතුව සොයා බලා සුදුසු පරිදි ප්රතිකාර ලබා ගත යුතුයි.
Dr is all kind of tuble ligation is reversible?
No. Some of the operations are not reversible. However they can become pregnant with IVF treatment.
Mata vog dr. letov 7.5k dunna.dimba wala wishakambaya kopamana thibbothda HCG widinne
එය තීරණය කල යුතු වෙන්නේ පරීක්ෂා කරන වෛද්ය වරයා. විශ්කම්භය පමණක් සලකා තීරණය කරන්නේ නැහැ. අඩු වශයෙන් මිලිමීටර් 18ක් විශ්කම්භයක් තිබීම සුදුසුයි.
Docter.mage mahaththaya gedara enne masayakata serayak.api lingikawa ekathuwenakota mata dewillak wage wedanawak enawa.eta pasuwa muththra dewilla hedenawa.beheth gannakam adu wen…
මෙයට හේතු යෝනි මාර්ගයේ වියලි බව හෝ ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාවකින් අනතුරුව සුදුසු ප්රතිකාර ලබා ගෙන මෙය අඩුකර ගන්න පුළුවන්.
Dr.mensas niymith date ekt hadenw kiynne dimba merime saha pitavime gataluwk Na kiyn ekad? Thank u
නැහැ. ඩිම්බ මේරීම සහ පිටවීම නිසි පරිදි සිදුවේදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි.
Dr mama 2parak garbani una eth masa 2ken e dennam abosan una eyata hethuwa kumak da?ma daruwek hadima sadaha kumak kala yuthuda.
බොහෝවිට මුල් කාලයේ ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි දරුගැබේ අසාමාන්ය තත්වයන්. එය නැවත ඇතිවීමට ඉඩකඩ අඩුයි. දැනට විශේෂ ප්රතිකාර අවශ්ය නැහැ. නැවත ගැබ් ගත් වහාම වෛද්ය උපදෙස් ලබා ගන්න
sir. dharupilisidagenimak balaporoththuwen sitina kalaye pepol aharayata genima hodanedda.... baraweda karannath hoda nedda
ඉන් හානියක් වෙන්නේ නැහැ. සාමාන්ය එදිනෙදා වැඩකටයුතු කිරීම සුදුසුයි.