නම: ch*** | වයස: 30
ගැටළුව

sir. dharupilisidagenimak balaporoththuwen sitina kalaye pepol aharayata genima hodanedda.... baraweda karannath hoda nedda

පිළිතුර


ඉන් හානියක් වෙන්නේ නැහැ. සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු කිරීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)