VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Dr. Mage husband widesha rataka inne eya ewama daruwek hadanna bala poroththuwen inne eth mage mensas hariyata wenne na kaliyen dawas 35ta meha una giya mase dawas 45n una me mase…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙයට හේතුව පරීක්ෂාකර බලා සුදුසු පරිදි ප්රතිකාර ගත යුතුයි. එමගින් ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව.
ගැටළුව
Mata Daruwek labanna puluwanda. meeta kalin age 38 saha 42 desarak pregnat una. namuth age gap nisa Marrikale naha . namuth Api dan marrikala.dan period hadenne masa 3 warak. namut…
පිළිතුර
පිළිතුර කියවන්න
මේ තත්ව යටතේ සාමාන්ය ලෙස ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ අඩුයි. ගැබ් ගැනීමට අත්යවශ්ය නම් විශේෂ ප්රතිකාර ක්රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
ගැටළුව
Dr mama daruwek balaporoththu wenawa. Den auruddak vithara wenawa. Ruslt ekak ne. Blood check kara. TSH 7.098 wenawa. Mokakda me thathwaya. Mata babek hadanna berida. Visharayak ki…
පිළිතුර
පිළිතුර කියවන්න
මේ සඳහා ප්රතිකාර අවශ්යයි. වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න
ගැටළුව
Sir mama marry karala awrudu 2k wenawa.babek hadanna api decide karala dan six month wenawa.mama tension ekakata medical gannawa dan awrudu 2k.sir mama masa 2kata kalin pegnant una…
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. ඔබට නැවත පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි.
ගැටළුව
Dr.mama den pregnat.me kaledi lingikawa ekathuwenna hondada.ese kala uthu pahasu widiyak thiyenawada
පිළිතුර
පිළිතුර කියවන්න
ඔබට පහසු ඉරියව්වක ලිංගිකව එක්වීම සිදුකල හැකියි. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
ගැටළුව
Dr.mama wiwahawela aurudu 2k wenawa.api lingikawa samana widiyata yoniye ethule ekathu unata mata kisima denimak , sathutak ne.eth mata ehema ekathuwenna asai.api ekathu wenne hodi…
පිළිතුර
පිළිතුර කියවන්න
මේ ගැන වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ගැටළුව
first thank you for help me. thama mama unmarrid. doctor dina patha ස්වයන් වින්දනය yedima gataluwak da ? daruwek hadana kaleta gataluwak wei da eka ?
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. එය දරුඵල අඩුවීමට හේතු වෙන්නෙත් නැහැ.
ගැටළුව
sir.... ගැබිනි මවකට තැඹිලි බීම මගින් සීනි ඇතිවිය හැකිද. ගර්භණී කාලයේ රුධිර පිඩනය තිබිය යුත්තේ කීයෙන් ඉහලද සහ පහලද.
පිළිතුර
පිළිතුර කියවන්න
තැඹිලි මගින් රුධිර සීනි මට්ටම වෙනස් වෙන්නේ ඉතා සුළු වශයෙන්. ඒ නිසා දියවැඩියාව ඇතිවෙන්නේ නැහැ. රුධිර පීඩනය 140/90ට වඩා අඩුවෙන් තිබිය යුතුයි.