VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
mage 7cm fibroid ekak thibuna uterus eke pita biththiye.. eka thiyeddi 3 sarayak dimba pita wenna injection widala baluwa. lap & dye test eka kara. tube block naha kiyala IUI ekaku…
පිළිතුර
පිළිතුර කියවන්න
නැවත IUI මගින් ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.
ගැටළුව
Doctor, mama dimba merimata folistim biuva vog kenek hamuvela. Donna morala kiyala davas 12 scan eken kiuva. October 23 mata injection ekak dunna 36 hours athulatha sambanda venna…
පිළිතුර
පිළිතුර කියවන්න
මේ තොරතුරු වලින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. සැකයක් ඇති නම් නැවත මුත්රා පරීක්ෂාකර බලන්න.
ගැටළුව
මහත්මයානනි මම පිටරට ඉන්න කෙනෙක්.මම විවාහ වෙලා අවු.1 ක් විතර ලංකාවෙ ඉදලා අවේ.එත් අපිට බබාලා ලැබුනේ නැ.ගෙවල් වලත් හුගක් ප්රශ්න මාස 2 ක කට ලංකාවට ආවොත් ඒ කාලය තුල IVF කියන ක්රමයන් ද…
පිළිතුර
පිළිතුර කියවන්න
කලින් සැලසුම් කර මාස දෙකක කාලයක් තුල IVF සිදුකල හැකියි.
ගැටළුව
Dr vitamin E mine gawata kamak Nedda
පිළිතුර
පිළිතුර කියවන්න
විටමින් E ආලේපන හානිකර නැහැ.
ගැටළුව
Doctor, mata anthimata menses hadune Oct 15 wenida. Oct 29 wenida IUI ekak kara. Mata thama mensus hadune naha. Danata dawas 2kata kalin mama strip ekak magin urin test ekak kara.…
පිළිතුර
පිළිතුර කියවන්න
නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂාකර බලන්න. රුධිර පරීක්ෂණයක් කිරීම අත්යවශ්ය නැහැ.
ගැටළුව
Doctor....palamu daruwa sadeemata pera upath palana pethi ennath bawitha kireema sudusuda nusudusuda....
පිළිතුර
පිළිතුර කියවන්න
උපත් පාලන පෙති භාවිතා කල හැකියි. නික්ෂේපන භාවිතා කිරීමෙන් පසු නැවත පිළිසිඳ ගැනිම සමහර විට මාස 6ක් පමණ පමා වෙන්න ඉඩ තිබෙනව.
ගැටළුව
Dimba moranne nathtam balala hitenne nadda
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. එය ප්රතිකාර අවශ්ය වෙනව.
ගැටළුව
docter mage baba sathi 4n abostion una. mn monath kare nhe docter qwa thibuna ewa eliyt awa nisa monath krnna oni nhe kiyla. docter nawatha babek hadnna oni kochchra kalekinda.. da…
පිළිතුර
පිළිතුර කියවන්න
නැවත ඔසප්වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි.