ප්‍රශ්නය
docter mage baba sathi 4n abostion una. mn monath kare nhe docter qwa thibuna ewa eliyt awa nisa monath krnna oni nhe kiyla. docter nawatha babek hadnna oni kochchra kalekinda.. dan mata me bleed wena eka nathara unama babek canceive weida docter
පිළිතුර
නැවත ඔසප්වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි.