ප්‍රශ්නය
Doctor....palamu daruwa sadeemata pera upath palana pethi ennath bawitha kireema sudusuda nusudusuda....
පිළිතුර
උපත් පාලන පෙති භාවිතා කල හැකියි. නික්ෂේපන භාවිතා කිරීමෙන් පසු නැවත පිළිසිඳ ගැනිම සමහර විට මාස 6ක් පමණ පමා වෙන්න ඉඩ තිබෙනව.